මයික් එක ඉදිරිපිට u ටර්න් -අවසන් මොහොතේ පැත්ත මාරු නොකරන බව කී නාගරික මන්ත්‍රී

 

 

sawithra gggg(2)

 

තිඹිරිගස්යාය පොදු විපක්ෂයේ මැතිවරණ මෙහයුම් කාර්යාලයේ මාධ්‍ය හමුවකට   සුජීව සේනසිංහ මන්ත‍්‍රීතුමා එක්වුනේ මෛත‍්‍රී පිලට එක්වෙන දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ සන්ධාන නාගරික මන්ත‍්‍රී සාවිත‍්‍ර ද සිල්වා මහතා ගේ පිල් මාරුව ප්‍රකාශයට පත් කීරීමටයි.

තුන් වසරක කෙටි  දේශපාලන ජීවිතයක් ඇති තමන් 22 හැවිරිදි ලංකාවේ ලාබාලම නාගරික මන්ත‍්‍රී  ලෙස පත්වූ බව කියා සිටියේය.

 

මෙතැන සිටින අය පලිගැනීමේ දේශපාලනයක් කරන බව තනට වැටහී ගිය නිසා තමන් පැත්ත මාරු නොකරන බව රස්සව සිටි පිරිස  විමතියට පත් වුවත් සේනසිංහ මන්ත්‍රීවරයා කලබල නොවීය.

ප්‍රජාතන්ත්‍රවාදය රක ගැනීමේ අගය ගැන කරුණු දැක්වූ සේනසිංහ මන්ත්‍රීවරයා ඔහුට තේ සහ කේක් දී පිටත් කර හරින්නැයි සන්විධ්හයකයින්ට කීවේ සන්ධාන නාගරික මන්ත‍්‍රී සාවිත‍්‍ර ද සිල්වා මහතාට සුභ අනාගතයක් පතමිනි.

 

[vsw id=”/5Im_dgc4abk” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.