මර්වින්,සජින්,සරණ,දුමින්ද ප්‍රතික්ෂේපයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාම යෝජනා ලබා දී නොමැත.

සන්ධාන මහ ලේකම් සුසිල් ප්‍රේම්ජයන්ත මහතා අද (13) නාම යෝජනා බාරදීමට කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පැමිණි අවස්ථාවේ මේ බව පැවසීය.

මීට පෙර වාර්තා වූ පරිදි හිටපු මන්ත්‍රීවරුන් වන මර්වින් සිල්වා, සජින් වාස් ගුණවර්ධන හා සරණ ගුණවර්ධන යන මහත්වරුන්ට නාම යෝජනා ලබාදී නැත.b14737cd3dea91d56137e620bd8ed80d_L

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.