මර්වින් ගෙනුත් ආයුබෝවන්

Mervinbbbb

ආචාර්ය  මර්වින් සිල්වා යළිත් වතාවක් තම දේශපාලන කෘතහස්ත  බව පෙන්නුම් කොට ඇත.ඔහු පැත්ත පනින්නේ මෙහා පැත්තේ හොඳ හිත හැකි තරම් ආරක්ෂා කරගනිමිනි.

මහින්ද රාජපක්ෂ උතුම් මනුස්සයෙක්. සියලු දේ විනාශ කළේ පවුලේ අය.මම අට වැනි දාට පස්සේ (ජනවාරි) විරුද්ධ පක්ෂයේ වාඩි වෙනවා. ඡන්ද පොළට ගිහින් කැමති කෙනකුට ඡන්දෙ දෙන්න.‘ යැයි කිරිබත්ගොඩ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේ දී තම අධාරකරුවන් අමතමින් කියා සිටියේය.

පසුගිය දිනවල වර්තාවුනේ ආචාර්ය  මර්වින් සිල්වා විපක්ෂ වේදිකාවට ගොඩවීමට ගත උත්සාහය අසාර්ථක වූ බවයි.පසුව ඔහු පොලොන්නරුවට ගොස් පොදු අපේක්ශකයාගේ

අධහරකරුවන් සමග සුහද කථා භක යෙදුනි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.