මහින්ද මල්වතු පාර්ශවය දෙකඩ කඩන්න ගියා -රනිල් වික්‍රමසිංහ

mahinda“රුවන්වැලි සෑයට ඉහලින් යන සෑයක් හදන්න ගියා. ලංකාවේ ලොකුම ස්ථූපය හදලා මම තමා ඒකත් කලේ කියන්න එයාට ඕන වුණා. කල වරදට දැන් එයාට කරන්න තියෙන්නේ මල්වත්තෙ මහ නාහිමියො මුණ ගැහිලා බිම වැතිරිලා ඊට පස්සේ ඉදලක් අරන් මාසයක් මල්වත්ත විහාරය අතුගාන එක. ඊට පස්සෙ අටමස්ථානයට ගිහින් ශී‍්‍රමහා බෝධිය පිරිසිදු කරන්න ඕනේ. රුවන්වැලි සෑය භාර පල්ලෙගම හේමරතන හිමියන් වැඳලා මාසයක් රුවන්වැලි සෑය ශුද්ධ කරන්න ඕනේ. එතකොට තමයි එයාගෙ පවු ටිකක් හරි ගෙවෙන්නේ. නැත්තම් ශාසනය දෙකඩ කඩන්න ගියා කියන පාප කර්මයෙන් එයාට ගැලවීමක් නැහැ”යැයි රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.