මලික් සමරවික්‍රම ඇමතිවරයාට ඉඩම් මංකොල්ල චෝදනා

malik-samarawickramaනන්දන ලොකුවිතාන නම් මතභේදයට තුඩු දී ඇති ව්‍යාපාරිකයා හා එක්ව මලික් සමර වික්‍රම ඇමතිවරයා හොරෙන් කෝට්ටේ ප්‍රදේශයේ ඇති ඉඩමක් අල්ලා ගෙන ඇති බව හිටපු නගරාධිපති රණවක මහතා පවසයි. මෙය පර්චස් තිස් හයක ඉඩමක් කෝටි 18 ක් වටිනා ඉඩමකි.

මෙම ඉඩම අයිති සමාගමේ කොටස්කරුවෙකු හා අධ්‍යක්ෂක වරයෙක් ලෙස කටයුතු කොට ඇත. මේ සිදුවීම වාර්තා කීරීමට ගිය මාධ්‍යවේදීන් හට තර්ජන එල්ල විය. මේ සිදුවීම නේ දිනවල සිදුවෙන පුටු පෙරළියේ තවත් එක් පියවරක් විය හැකිය.

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.