මවක් පුතෙක් දුම්රියට තල්ලු කරන්න හදයි

මහනුවර පොලීසිය අසල දුම්රිය මාර්ගය අසලදී තම දරුවා දුම්රියට තල්ලු කොට මරා දැමීමට උත්සහ කළඅවස්ථාවේදී පොලිස් නිලධාරිනියක මැදිහත්වීමෙන් දරුවා බෙර ගැනීමට හැකිවී තිබේ.

ජීවත්වීමට මගක් නැති හෙයින් තමන් මෙසේ කල බවයි මව පවසා ඇත්තේ.තිස් හය හැවිරිදි මව පොලීසිය විසින් ඇත අඩංගුවට ගෙන ඇත.

මව . ඇය ගැබ්ගෙන සිටි බව ද ඇය අද (04) මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව ද පොලීසිය පවසයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.