මහනුවර මහ සෙනගක්

 

 

hiru kandy

 

විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජය තහවුරු කිරීම සඳහා මහනුවර මධ්‍යම වෙළඳපොළ භූමියේ පැවැත්වෙන ජන රැලියට මේ වන විට මහ සෙනගක් පැමිණ තිබේ

kandy people

 

මහනුවර පොදු විපක්ෂයේ රැලියට ආණ්ඩුවේ ප්‍රබලයින් එක්වෙන බවට තොරතුරු වාර්තා වුවත් එවැන්නක් සිදු නොවීය.

 

 

people

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.