මහසෝන් බලකායේ වැඩ ගැන හෙළිදරව්වක්

armys
දිගුදුර විහිදුම් බලකාය හෙවත් මහසෝන් බලකාය යනු ශ්‍රී ලාංකීය හමුදාව තුල සිටින අති ශුර , සටන්කාමී , විශේෂ බලකායන්ගෙන් හා කොමාන්ඩෝ බළකායන්ගෙන් පමණක් තෝරා ගත් දරුණු මෙහෙයුම සිදු කිරීමෙහි සමත් (black ops) බලකායකි.

ශ්‍රී ලංකාව පුර දශක දෙකක් රට අගාදයට ගෙනගිය ශාපලත් යුද්දයකට මැදිවී තිබු යුගයක 1996 වර්ෂයේදී අර්බුදය නිමා කරනු වස් විශේෂ හමුදා බලකායක් ස්ථාපිත කරන ලදී.මෙම අතිශයින් රහසිගත වූ ඒකකය සතුරු ප්‍රදේශ තුලට අභිතව ගමන් කොට සතුරු මර්මස්ථාන විනාශ කරමින් , බුද්ධි තොරතුරු රැස් කරමින් ,වැදගත් ඉලක්ක සපුරා ගනිමින් දැවැන්ත මෙහෙයක් ඉටු කරන ලදී. අද දක්වා කිසිවෙකුටත් පටිගත කිරීමට ඉඩ නොලද මෙම බලකාය යුද්දයේ අවසානය දක්වාම රහසක් ලෙස තබා ගන්නට රජය කටයුතු කළේය. History නාලිකාවේ කුතුහලය “Curiosity” වැඩසටහන මගින් මෙම අභීත සේනාංකයේ ඇතුලත විමසා බලමින් ඔබ නොදුටු sri ලාංකීය දිගු දුර විහිදුම් බලකායේ ත්‍රාසජනක වික්‍රමාන්විත හා පුහුණු ක්‍රියාවලිය ලොවට ගෙනහැර පායි . මේ සියල්ලම සති තුනක් පුරා දිවෙනි ඉතා කටුක ශාරීරික හා මානසික වැඩ රාශියකින්  ආරම්භ  වන අතර එමගින් සෙබළුන් ඔවුන්ගේ කායික හා මානසික ශක්තීන්ගේ අත්‍යන්ත සීමාවන් වලට ගෙනා යන අතර අවසානයේ විශිෂ්ටයන් පමණක් ඉතිරි වේ .
[vsw id=”/uUwZrjlzCN4″ source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]
LRRP පාඨමාලාව ලොව දැනට පවතින අතිශය කටුකතම යුද හමුදා පාඨමාලාවකි. මෙහිදී විශේෂ ලක්ෂණය නම් මෙම සියලුම අයදුම් කරුවන් දැනටමත් යුද හමුදාවේ, විශේෂ බලකායේ සේවය කරන සොල්දාදුවන් වීමයි. එහිදී මෙම ස්වෙච්චා අයදුම් කරුවන්ට සාමාන්‍ය විශේෂ බලකා භටයෙකුට පවා මුහුණ දිය නොහැකි අතිශය කටුක වධ සහ ක්‍රියාකාරකම් වලින් සමන්විත පරීක්‍ෂණ වටයකට සති තුනක් මුහුණ දීමට සිදුවේ. එම සති තුනක “අපායේ රස” දරාගත හැකි ශාරීරිකව සහ මානසිකව අතිශය ශක්තිමත් විශිspecial-forces-sri-lanka-against-LTTE
 SLA2 ෂ්ටයන්ගේනුත් අති විශිෂ්ට දරාගැනීමේ හැකියාව උපරිම වශයෙන් ඇති භටයන් පමණක් සති තුනක පරීක්ෂණ වටය සාර්ථකව නිම කරන අතර එම පිරිස පමණක් සය මසක ඇති විශේෂ පුහුණුවීම් වලට යොමු කර “මහසොහොන්” බලකායට එක්කරගනු ලබනවා. සාමාන්‍යයෙන් 60% පමණ මෙම පළමු වටයෙන්ම අසමත් වෙනවා.
Sri Lanka went through a two-decade long civil war that saw the country plunged into chaos. In 1996, a new Special Forces unit was formed to try and bring the conflict to an end. This top-secret group went on to play a huge role, operating deep behind enemy lines, gathering intelligence and eliminating key targets. Until now, no one has ever filmed this elite unit, and until the end of the war, the government kept their very existence under wraps. History Channel gets exclusive access behind the scenes and uncovers the training of Sri Lanka’s Long Range Patrol unit of the Special Forces Brigade. Selected from the very elite of the Special Forces unit, they embark on a grueling 6-month training program. It all starts with three weeks of relentless physical and psychological torture that will push them to their absolute limits and break all but the best.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!