මහින්දගේ ගිලෙන නැවට නගින්න කවුරුත් නැහැ – මහින්ද සමරසිංහ

samarasinghe“මහින්ද දැන් දෙපාරක් වැටුණා. එයා එක්ක ඉන්න ආයෙ කවුරුත් නැහැ. ඔය යනවයි කියන අයගෙන් දැන් දෙතුන් දෙනෙක් ආවා. මහින්දගේ ගිලෙන නැවට ආයෙ නගින්න කවුරුත් නැහැ. අපිත් එක්ක ඉන්න අය හෙට අනිද්දා දෙතුන් දෙනා කරලියට ආවහම මහින්දට තමන් ඉන්නෙ කොහෙද කියලා තේරෙයි.” යනුවෙන් මහින්ද සමරසිංහ ඊයේ (18) කොළඹදී  පවසා ඇත.

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.