මහින්දට බයයි-සුනිල් පෙරේරා

40097Sunil_Perera (2)

 

 

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා යළි බලයට පත්වීමට උත්සාහ දරන්නේ තමන්ට එරෙහි පිරිස්වලින් පළිගැනීමට බව ජිප්සීස් නායක සුනිල් පෙරේරා මහතා පවසනවා.ඔහු කියා සිටියේ පසුගිය සමයේ තමන් ඇතුලු මෙරට ජනතාව දැඩි මරණ බියකින් පසුවූ බවයි. ඔහු මෙම අදහස් පළ කළේ රූපවාහිනී නාලිකාවක් සමග සංවාදයකට එක්වෙමින්.

 

[vsw id=”/x6y2rqufZxc” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.