මහින්ද,නාමල්,බැසිල් සහ ගෝඨාභයට ජවිපෙන් අල්ලස් පැමිණිලි

001_5368

 

ජනතා විමුක්ති පෙරමුණ  (12) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ. බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, සහගෝඨාභය රාජපක්ෂ ට එරෙහිව   පැමිණිලි කළේය.

විජිත හේරත්, සුනිල් හඳුන්නෙත්ති සහ නීතීඥ සුනිල් වටගල  විසින් ඉදිරිපත් කළ මේ පැමිණිල්ලට  රාජපක්ෂ පවුලට සමීප තවත් කීප දෙනෙකු ගේ නම් ඇතුලත් කොට ඇත.

මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, කාල්ටන් සුපර් ස්පෝට් ක්ලබ්, හිටපු වෙළෙඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු, හිටපු වරාය ඇමැති රෝහිත අබේගුණවර්ධන, සංචාරක මණ්ඩලයේ සභාපති සේනාංක ගුණරත්න, ශ්‍රී ලංකා වරාය සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ කලමනාකාර අධ්‍යක්ෂ රූම් පවුසර්, ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් සමුද්‍රි සෙසු වගඋත්තරකරුවෝ අතර සිටිති.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.