මහින්ද අවුරුද්දේ වැඩ අල්ලන අතරේ මෛත්‍රි නිහඬයි

සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ තංගල්ල නිවස බලා නෑගම් යාමට තීරණය කර තිබේ.

jana555 (1)

පෙරදා අවුරුදු
ලබන 16 වනදා මෙම නෑගම් යෑම සිදු කිරීමට නියමිතයි.
තංගල්ල
නෑගම් යාමට නියමිත මන්ත්‍රී පිරිසට මෙම කණ්ඩායම අයත් වෙන අතර විවිධ ප්‍රදේශ වලින් ජනතාව තංගල්ල කරා ගෙන්වා ගැනීමට සැලසුම් කොට තිබේ.

ගාමිණී ලොකුගේ, කුමාර වෙල්ගම, ඩලස් අලහප්පෙරුම, බන්දුල ගුණවර්ධන, විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, දිනේෂ් ගුණවර්ධන, ජී.එල්. පීරිස්, ටී.බි. ඒකනායක, එස්.එම්. චන්ද්‍රසේන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, මහින්දානන්ද අලුත්ගමගේ, සාලින්ද දිසානායක, සරත් කුමාර ගුණරත්න, රෝහිත අබේගුණවර්ධන, වීරකුමාර දිසානායක, විදුර වික්‍රමනායක, රංජිත් ද සොයිසා, ජානක වක්කුඹුර, වී.කේ. ඉන්දික, රොෂාන් රණසිංහ, ජානක ප්‍රියන්ත බණ්ඩාර, ෂෙහාන් සේමසිංහ, මනූෂ නානායක්කාර, උදිත ලොකු බණ්ඩාර, ගීතාංජන ගුණවර්ධන, දිලුම් අමුණුගම, ලොහාන් රත්වත්තේ, සරණ ගුණවර්ධන, වයි.ජී. පද්මසිරි, චාමික බුද්ධදාස, ලක්ෂ්මන් වසන්ත පෙරේරා, ශ්‍රීයාණි විජේවික්‍රම, මාලනී ෆොන්සේකා, සරත් වීරසේකර.

මෛත්‍රි නිහඬයි
තමන්ගේ සොහොයුරා ගේ අකල් මරණයෙන් කම්පාවට පත්ව සිටින සිරිසේන මහතා අවුරුදු උත්සව වලින් ඈත්ව පවුලේ උදවිය සමග ආගමික වතාවත් වල නිරත වීමට තීරණය කොට ඇත.
ජනපති නිවසේ සිට අවුරුදු චාරිත්‍ර ගෙන ඒමට මධ්‍ය කීපයක්ම ගත් උත්සාහ අසර්ථක වී ඇත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.