මහින්ද කහඳගමගේ අත්අඩංගුවට

 

 

e2277a8f4c2a392fe3dcd25d8cafec53_L

 

 

ස්වයං රැකියා නියුක්තිකයින්ගේ සංගමයේ සභාපති මහින්ද කහඳගමගේ මහතා කොළඹ වංචා විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

කහඳගමගේ මහතා පසුගිය රජයේ ප්‍රබල ලෙස කැපී පෙනුන චරිතයකි.කලබල සහ උද්ගෝෂණ සිදුවූ ස්ථානවලදී ඔහු රාජපක්ෂ ආණ්ඩුව වෙනුවෙන් කැපී පෙනෙන මෙහෙවරක යෙදුනි.ආන්ඩුවට පක්ෂග්‍රාහී ලෙස විරෝධතා වලදී තම පිරිස හා හැසිරීම ඔහු ගේ ප්‍රධාන කාර්ය විය.

පසුගිය දිනෙක දේශමාමක පදික වෙළඳුන්ගේ ජාතික සංවිධානයේ සභාපති පූජ්‍ය ඌවතැන්නේ සුමන හිමියන් විසින් කොළඹ වංචා විමර්ෂණ අංශයට කළ පැමිණිල්ලක් විභාගයට ගනිමින් ඔහුගේ ඥාතීන් සහ හිතවතුන්ගේ බැංකු ගිණුම් වාර්තා පරීක්ෂා කරන ලෙස කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ගිහාන් පිලපිටිය පොලිසියට නියෝග කර තිබුණි.

[vsw id=”/b4HksKPPmXM” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.