මහින්ද කහඳගම අත්අඩංගුවට.

kahandagamaනීතිඥවරයකුගේ රුපියල් 50,000 ක චෙක්පතක් සොරකම් කර මුදල් ගත්තැයි සැකපිට කොළඹ නාගරික මන්ත්‍රී හා ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සංගමයේ හිටපු සභාපති මහින්ද කහඳගමගේ කුරුඳුවත්ත පොලිසියෙන් අද (09) අත්අඩංගුවට ගනු ලැබීය.

පොලිසියේ කැඳවීම අනුව ඔහු අද පොලීසියට ගොස් තිබූ අතර අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහු උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.