මහින්ද කුරුණෑගලට අත්සන් .තබය්.

mahinda

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරි මහ මැතිවරණයට කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරඟ කිරීම සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාමයෝජනා අත්සන් තබා තිබේ.

ඒ අනුව කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් හිටපු ජනාධිපතිවරයා මැතිවරණයට ඉදිරිපත් වීමට නියමිතය.

මේ සම්බන්ධයෙන් කොළඹ මේවන විට පැවැත්වෙන මාධ්‍ය හමුවකදී ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාද ඒ පිළිබඳ තහවුරු කර තිබේ.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.