මහින්ද ගේ ආණ්ඩු පෙරලන සුත්‍රය රාජිත හෙළිදරව් කරයි

rajitha-senaratne-1ආණ්ඩුව පෙරළා දැමීමට නම් කළ යුතු ප‍්‍රධාන කාර්යයන් තුනක් සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ අවධානය යොමු වී ඇතැයි ඇමැති රාජිත සේනාරත්න චෝදනා කරයි.

”මහින්ද රාජපක්ෂ එයාගේ කට්ටිය ගෙනත් රහස් සාකච්ඡාවක් තියලා තිබෙනවා. ඒකෙදි කරුණු තුනක් ගැන කිව්වා. හම්බන්තොට වරාය ගිවිසුම අහෝසි කරන්න ඕනේ. සයිටම් ආයතනය වහන්න ඕනේ. ති‍්‍රකුණාමලය තෙල් ටැංකි ඉන්දියාවට දෙන එක නතර කරන්න ඕනේ ඔන්න ඔය කියපු දේවල් නතර කළොත් එක විදේශ ආයෝජකයකු හෝ ලංකාවට එන්නේ නැහැ. එතකොට ආණ්ඩුව වැටෙනවා යැයි මහින්ද රාජපක්ෂ කියලා තිබෙනවා. ඒක තමයි මේ ඔක්කොම කරන්නේ. ඒත් ඒක හීනයකැයිද” රාජිත සේනාරත්න සඳහන් කරන්නේය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.