මහින්ද ගේ නැගණිය අවසන් ගමනේ

gandiniහිටපු ජනපති මහින්ද රාජපක්ෂ ගේ බාල සොයුරියක වන ගාන්ධිනී විචිත්‍රා රාජපක්ෂ රණවක  අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තාවේ. ඇය කොළඹ පුද්ගලික රෝහලකදී මියගොස් ඇති අතර මියයන විට ඇය 58 වැනි වියේ පසුවිය. දේහය නුගේගොඩ-ඇඹුල්දෙනිය ප්‍රදේශයේ පිහිටි නිවසේ තැන්පත් කෙරෙන අතර අවසන් කටයුතු උඩහමුල්ල දී සිදුකිරීමට නියමිතයි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!