මහින්ද ගේ ‍ගෘහ භාණ්ඩ වියදම දැවැන්තයි

_80165059_raja_comp

 

කන්ටේනර් දෙකකින් තම පවුලට අයත් ගෘහභාණ්ඩ ඇතුළු වෙනත් දෑ අරලියගහ මන්දිරයෙන් රැගෙනගිය බව මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පසුගිය සතියේ නිවේදනය කළේය.

මේ පිළිබඳව ලංකා ට්රුත්  කළ ගවේෂණයේදී රාජපක්ෂ මහතාගේ පාලන කාලය තුළ ‍ගෘහ භාණ්ඩ සහ කාර්යාලීය උපකරණ මිලදීගැනීමට වැය කළ මුදල් ප්‍රමාණය සොයාගත හැකි විය. මුදල් අමාත්‍යාංශයේ 2013 වාර්ශික වාර්තාවෙන් හෙළි වූ එම වියදම් පහත වගුවෙන් සහ සංඛ්‍යා සටහන්වලින් දැක්වේ.

හිටපු ජනාධිපතිවරයා අරලියගහ මන්දිරයේ සිට කන්ටේනර් දෙකකින් භාණ්ඩ ආපසු රැගෙන ගිය බව සඳහන් කළද ඔහු අරලියගහ මන්ධිරයට පැමිණෙන විට රැගෙන ආවේ මොනවාදැයි බරපතල ගැටළුවක් මතුව තිබේ.

 

 

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.