මහින්ද චීනය ඉන්දියාවට එරෙහිව යොදාගත්තා-රනිල්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉන්දියාවට එරෙහිව චීනය යොදාගත් බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා   ඉන්දියවේ NDTV නාලිකාවට පැවසීය.

දැන් තමන් රටවල් දෙක සමගම සම මට්ටමින් කටයුතු කරන් බවයි  වික්‍රමසිංහ මහතා කියා සිටින්නේ.

චීනය සමග ඇතිකර ගෙන තිබෙන කොන්ත්‍රාත් පිළිබඳව විමසු විට ඔහු කිඅ සිටීයේ සියළුම රටවල් සමග ඇති කරගෙන තිබෙන කොන්ත්‍රාත් විමසුමට ලක් කරන බවයි.

දුෂණ පිළිබඳව තොරතුරු ලැබූනොත් ඒ ගැන ක්‍රියා කරන බවත් වික්‍රමසිංහ මහතා  කියා සිටියේය.

මැතිවරණ ප්‍රචාරණ වැඩපිළිවෙල ත්ල්දී අහෝසි කරන බ පැවසු කොළඹ වරායබද නගර පිළිබඳව විමසූ විට වික්‍රමසිංහ මහතා පැවසුවේ තමන් ඒ පිළබඳව කටයුතු කරගෙන යන බවත් මේ ඉදිකිරීම් ගැන පාරිසරික වාර්තාවක් තමන්ට දැක ගැනීමට ලැබී නැති බවයි.

දෙමළ ජනතාවගේ ස්වයං ප්ර්පලනයක්ට තමන් එකඟ බවත් යුධ අපරාධ සම්බන්ධයෙන් පියවර ගත යුත්තේ ශ්‍රී ලංකාවේ අධිකරණ ක්‍රියාදාමය ය්හුල බවත් වික්‍රමසිංහ මහතා පැවසීය.

මේ වීඩියෝව සඳහා පහලින් ඇති පින්තුරය මත  ක්ලික්  කරන්නන.

 

 

ndtv

 

hjghghggjgh

 

 

දෙමළ ප‍්‍රදේශවල පූර්ණ ස්වයං පාලනයකට එකඟයි.. – අගමැති රනිල්

 

 

 

 

 

 

 

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.