මහින්ද නැතිව ය නොහැක යනු විහිළුවකි-ජීවන්

 

jeevan

 

 

 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරීමේ කාර්යයක නිරතවී සිටින බවත් ඒ පාපයට සම්බන්ධ නොවන ලෙස එතුමාට දන්වන බවත් කම්කරු රාජ්‍ය අමාත්‍ය ජීවන් කුමාරතුංග මහතා පසුගිය 16 වැනි දින මොරටුවේ පැවැති උත්සවයකදී ප්‍රකාශ කර තිබේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමතිවරයා… ”සැලුන් දොරෙන් ඕනෑම කෙනෙකුට යන්න පුළුවන් වගේ කතා කියලා අපේ සිත් රිදවූවා. ඒකේ ප්‍රතිඵලය තමයි මේ.” යනුවෙන් අතීතය හෙළි කළේය. එමෙන්ම වසර 50ක් පුරා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විවිධ නායකයන් මාරු වූ බවද මහින්ද රාජපක්ෂ අගමැතිකමට ලොල් වී පක්ෂය දෙකඩ කිරීමට උත්සාහ කළද ඔහු නැතිව ශ්‍රීලනිපයට ඉදිරියට යා හැකි යැයි අවධාරණය කළේය.

 

[vsw id=”/sqnS9FR1Kmc” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.