මහින්ද පැත්තකට වෙන්න – මංගල ගෙන් ට්ව්ටර්

mangalaහිටපු ජනාධිපතිවරයා ට්විටර් සමාජ ජාල සේවාව ඔස්සේ සිදු කළ සම්මුඛ සාකච්ඡාවකදී ‘රට වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හෝ වෙනත් අයෙකු සමඟ ඕවෑම වේලාවක සාකච්ඡා කිරීම තමන් සූදානම්  බව පැවසුවේය. ගල උඩ සටනට තමන් සුදානම් බව පෙන්නුම් කරමින් මහින්ද පැත්තකට වෙන්නැයි ඉඟි කොට ඇත.

රට පාලනය කිරීමට හිටපු ජනාධිපතිවරයා ගේ උදව් අනවශ්‍ය බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ට්ව්ටර් සමාජ ජාලය ඔස්සේ පණිවිඩයක් තබමින් කියා සිටී.

මංගල සිය ට්විටර් පණිවිඩයෙන් මෙසේ කියා සිටී.

‘ ඇත්ත වශයෙන්ම රට පාලනය කරන්නේ කෙසේද යන්න පිළිබඳව ඔබේ උපදෙස් අපට අවශ්‍ය නොවේ. ඔබගේ සිටි කාලය තුළ මේ රට සම්පූර්ණයෙන්ම අවුල් ජාලයකට පත් කළා.අපි පිරිසිදු කරමින් සිටින්නේ ඒ සියලූ දේයි .ඒ නිසා ඊට ඔබගේ උදව් අනවශ්‍ය යැයි‘ සඳහන් කර තිබිණි.

mangala

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.