මහින්ද පැරදුනොත් සිය දිවි නසාගන්නා බව කියූ ජ්‍යෝතිෂවේදීන්ට මොකද වෙන්නේ?

මපලගමවිමලරත්න
මපලගමවිමලරත්න

 

ජනපතිවරණයේ අවසාන ප්‍රතිඵලය මෙතෙක් නිකුත් වී නොමැති වුවත්, ජනාධිපති මහින්ද රාජපක්ෂ මේ වනවිට අරලිය ගහ මැදුරෙන් නික්මගොස් තිබේ.

දැන් බලවත් ගැටළුවක්වී ඇත්තේ   මහින්දරාජපක්ෂ පරාජය වුවහොත්

මේ අතර ජ්‍යෝතිෂවේදීන් සිය දිවි නසා ගැනීමට උත්සාහ කරන්නේ නම්, එය වැළැක්වීමට කටයුතු කරන බව පොලිසිය පවසයි.

 

චන්ද්‍රසිරි බණ්ඩාර
චන්ද්‍රසිරි බණ්ඩාර

 

පොලිස් ප්‍රකාශක  අජිත් රෝහණ ඉලීමක් කළහොත් මොවුන්ගේ තීරණයේ වෙනසක්t කර ගත හැකි වෙනු ඇතැයි එක මාධ්‍යවේදියෙක් කියාසිටියේය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ පරාජය වුවහොත් හිසට වෙඩි තබාගෙ නසිය දිවි නසාගන්නා බව චන්ද්‍රසිරි බණ්ඩාර  පැවසු අතර මාපලගම විමලරත්න කියා සිටියේ රූපවාහිනී මැදිරියක් තුලදී වෙඩි තබා ගන්නා බවය.

 

සුමනදාස අබේවික්‍රම
සුමනදාස අබේවික්‍රම

සුමනදාස අබේවික්‍රම සහ පියසේන රතුවිතානත් එක හෙළාම මහින්ද දිනන බව පැවසුවත් ඔට්ටු නොඅල්ලා සිටීමට ප්‍රව්සම් වුහ.

 පියසේන රතුවිතාන
පියසේන රතුවිතාන

ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි කීවේ තමන් ගෙය  ඔට්ටුවට තබන බවයි.

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.