මහින්ද බලහත්කාරයෙන් රැදෙන්න උත්සාහ කළා- මංගල සමරවීර

download (48)

 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ තනතුරෙන් නික්ම යාමට පෙර හමුදාව යොදවා බලයේ  රැදී  සිටීමට උත්සාහ කල බව හෙළිදරව් වී ඇති බව මංගල සමරවීර මන්ත්‍රීවරයා කියා සිටී.

පොලිස්පති එන කේ. ඉලංගකෝන්.හමුදාපති දයා රත්නායක සහ  නීතිපති වරයා මහින්ද රාජපක්ෂ හට දැඩි ලෙස විරෝධය පල කිරීමෙන් අනතුරුව ඔහු තනතුර අත් හැරීමට තීරණය කල බව විශ්වසවන්ත ලෙස දැනගන්නට ලැබී ඇති බව මංගල සමරවීර කියා සිටියේය.

මේ පිළිබඳව පුර්ණ විමර්ශනයක් කරන බව සමරවීර මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

වෙබ් අඩවිවලට තිබු සියලු තහනම් ඉවත් කරන ලෙස ජනාධිපතිවරයා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට නියෝග කළ බව එක්සත් ජාතික පක්ෂ නායකත්ව මණ්ඩල සභික සහ සන්නිවේදන බලකා ප්‍රධානී මංගල සමරවීර මහතා විපක්ෂ නායක කාර්යාලයේ දී අද (11) මාධ්‍ය හමුවේදී පැවසීය. 

 

[vsw id=”/mMSTu4bf8jM” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.