මහින්ද මෙන්ම සල්මන්ද දරුවන්ට ආදරෙයි

salamaan

ජනාධිපති මහින්ද රාජපක්ෂ රැස්වීම් වලට ගිය විට දරුවෙක් දෙන්නෙක් හුරතල් කරන්නට් අමතක කරන්නේ නැත. එලෙසින්ම  ජනාධිපතිවරයාගේ ප්‍රචාරණ  වැඩපිළිවෙල වෙනුවෙන් දිවයිනට පැමිණි සල්මන්   ඛාන් ද දරුවෙකු වඩා ගැනීමට අමතක කළේ නැත.

 

 

salaaa

 

නාමල් රාජපක්ෂ පුරෝගාමී වී මෙම පිරිස ගෙන්වා ගත් බව කියැවෙන අතර නිළි ජැකලින් ෆර්ඩිනැන්ඩ් ද ප්‍රචාරක ව්‍යාපාරයටඑක්වී සිටී.

. යුද හමුදාව යොදවා ගොඩ නගා තිබෙන ටොරින්ටන් චතුරස්‍රය ආසන්නයේ ආකේඩ් ඉන්ඩිපෙන්ඩන්ට් සුපිරි බොජුන් හලේ  හිමිකාරිය වන්නේද ජැකලින් ෆර්ඩිනැන්ඩ්ය.

 

jakalin

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.