මහින්ද රාජපක්ෂ නඩු මගට?

mahinda-rajapaksaනිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත සිදුකළ ගවේෂණාත්මක වාර්තාවේ අන්තර්ගත කරුණු සාවද්‍ය බැවින් තමන් ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි. අද කුරුණෑගලදී පැවති උත්සවයක් අමතමින්, හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කලේය.

හැමෝම කියනවා දැන් මට නඩු දාන්න කියලා. මම දැන් ලෙටර් ඔෆ් ඩිමාන්ඩ් එකක් යවන්න ලෑස්ති කරලා තියනවා. පක්ෂයෙනුත් යනවනවා. මේක පක්ෂයට දුන්නා කියල නේ චෝදනා කරලා තියෙන්නේ. මගේ සාක්කුවට දුන්නා කියලා නෑනේ.

එතකොට පක්ෂය විසින් අනිවාර්යෙන්ම , එතකොට නීතීඥවරුන්ට අපි දැන් උපදෙස් දීලා තියනවා. කොහොම ද කරගෙන යන්නේ කියලා. පිටරටකින් සල්ලි අපි කොයි වෙලාවකවත් අපේ මැතිවරණ ව්‍යාපාරයට අවේ නෑ

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.