මහින්ද හිතු මතේට ගෙවල් පවරාගෙන – ලක්ෂ පහක් දඩ

ආරක්ෂක ඇමතිවරයා සතු බලතල භාවිත කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුලික අයිතිවසිකම්ත්ව කඩ කොට ඇත. වැල්ලවත්තේ චැපල් පටුමගේ පිහිටා තිබුණු මෙම නිවස දෙමළ ජාතික ව්‍යාපාරිකයකු සතු විය. එල්.ටී.ටී.ඊ සංවිධානයට අරමුදල් රැස්කරන බවට චෝදනා එල්ලවීමත් සමඟ එම සංවිධානයට අයිති ගොඩනැඟිල්ලක් බව තීරණය කෙරින.

නිසි පරීක්ෂණයකින්ක තොරව න් නිවස රාජසන්තක කර තිබිණි. නිවස අයිති ව්‍යාපාරික යුවලගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇතැයි තීරණය කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම යුවලට රුපියල් ලක්ෂ පහක වන්දියක් ගෙවීමට ඊයේ (27) නියම කළේය.මෙම මුලික අයිතිවාසිකම් පෙත්සම අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්, බුවනෙක අළුවිහාරේ සහ අනිල් ගුණරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග විය. නඩු විභාගය ඉතා දීර්ඝ එකක් විය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.