මහේල නැවතත් ශ්‍රී ලංකා කණ්ඩායමට

මහේල නැවතත් ශ්‍රී ලංකා කණ්ඩායමට 

mahela-jayawardene

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක මහේල ජයවර්ධන නැවත ශ්‍රී ලංකා කණ්ඩායමට එකතු වීමට තීරණය කොට තිබෙනවා. ඒ ශ්‍රී ලංකා කණ්ඩායමේ උපදේශකයෙක් ලෙසයි.

පසුගියදා ශ්‍රී ලංකා ක්‍ර්කට් තේරීම් කමිටුවට අරවින්ද ද සිල්වා රොමේෂ් කලුවිතාරණ හා කුමාර සංගක්කාර එකතු වීමත් සමග තම පුද්ගලික අරමුණු පසෙක දා මෙලෙස නැවත රටට සේවය කිරීමට මහේල තීරණය කර ඇති බව පැවැසෙනවා.

හදිසියේ සිදු වූ මෙම වෙනස්කම් සමග ශ්‍රී ලාංකීය ක්‍රීඩාලෝලීන්ගේ බලාපොරොත්තු යලි ඉහල නැංවී තිබෙනවා.

මේ තුලින් අනාගත ශ්‍රී ලංකා ක්‍ර්කට් නවමු මාවතකට යොමු වීම සමස්ථ ලංකාවාසීන්ගේම බලාපොරොත්තුවයි

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.