මහ බැංකු බැඳුම්කරයේ කෝප් වාර්තාවට එරෙහි වාරණයක්.

Law-courts

මහ බැංකු බැඳුම්කර සිද්ධියට අදාළව කෝප් කමිටුව ඉදිරිපත් කරන වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට පෙර ප්‍රසිද්ධ කිරීම හා ප්‍රකාශ කිරීම තහනම් කරමින් කොළඹ දිසා අධිකරණය තහනම් නියෝගයක් අද (16) නිකුත් කළේය.

අධිකරණය මගින් ලබන 23 වැනිදා දක්වා මෙම තහනම් නියෝගය නිකුත් කර ඇත.

අධිකරණ නියෝජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතා කෝප් කමිටුවේ සභාපති ඩිව් ගුණසේකර මහතා ඇතුළු පිරිස වගඋත්තරකරුවන් කරමින් ගොනු කර තිබූ පෙත්සමකට අදාළව මෙම නියෝගය නිකුත් කර ඇත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.