මාක්ස්ගේ ජන්ම සංවත්සරය සමරන්න පෙරටුගාමීන් ප්‍රමාදයි!

karl marxමැයි 05 වෙනිදාට යෙදී තිබුණු කාල් මාක්ස්ගේ 200 වෙනි ජන්ම දිනය නිමිත්තෙන් “කාල් මාක්ස්-ඔහු කවුද? අපි කවුද?“ යන තේමාව යටතේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් සංවිධානය කර උත්සවය හා කෘතිය එලිදැක්වීම ඊයේ (31) කොළඹ මරදාන දුම්රිය සමාජ ශාලාවේදී පැවැත්විණි. 
 
මේ උත්සවයේදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් සේනාධීර ගුණතිලක , එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ යන මහත්වරුන් දේශන පැවැත්වූහ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.