මාධ්‍යවේදියෙකු බීල ඇවිත් සනී ලියෝන්ගෙන් ගණන් ඇසු විට නොමිලේම ලැබුණු දෙය

sunny leoneබොලිවුඩයේ සරාගී නිළිය ලෙස සැලකෙන සනී ලියොන් ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ හෝටලයක සිටින විට බීමත්ව පැමිණි මාධ්‍යවේදියෙකුගේ අනවශ්‍ය ප්‍රශ්නයක් නිසා ඇය ඔහුට පහර දී ඇත.

ඇයගෙන් මාධ්‍යවේදියා අසා ඇත්තේ රාත්‍රී කාලයේ රූගත කරන දර්ශනයක් සඳහා ඇය කොපමණ මුදලක් අය කරනවාද යන්නයි.

එසේම තවත් අසභ්‍ය ප්‍රශ්න කිහිපයක් ඔහු සනී ලියෝන්ගෙන් අසා ඇත.

උපහාසයෙන් මාධ්‍යවේදියා ඇසු ප්‍රශ්නය නිසා කෝපයට පත් වූ සනී ලියොන් එම මාධ්‍යවේදියාට ඇතුල් පහරක් එල්ල කල බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

එම අවස්ථාවේ මාධ්‍යවේදියා බීමත්ව සිට ඇත.

මේ අතර ඉදිරියේදී ගුජරාට් ප්‍රාන්තයට පැමිණීමට පෙර සනී ලියොන් දෙවරක් නොව දහස් වරක් සිතා බලනු ඇති බව සනී ලියෝන්ගේ සැමියා පවසයි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.