මාලිනි ෆොන්සේකාගේ ජීවිතයේ සැඟවුන රහස කුමක්ද?

 

තමන් හොද පවුලක හැදිච්චි කෙනෙක් බවත් කාන්තාවක්ට සලකන ආකාරය ගැන තමනට කවුරුත් උගන්නන්න උවමනාවක් නැති බවත් අධිකරණ නියෝජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතා පවසයි.

පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී මාලනී ෆොන්සේකා මහත්මියට අසභ්‍ය ලෙස බැන වැදුනේ යයි එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් පිළිතුරැ දෙමින් ඔහු මෙසේද කයා සිටියේය.

‘අපි හොද පවුල්වල හැදිච්චි උදවිය. කාන්තාවන්ට සලකන විදිය ගැන අපිට් කවුරුවත් උගන්වන්න ඕනැ නැහැ. මට මුලින්ම අපහාස කරමින් බැන වැදුණේ ඔය පැමිණිල්ල කරපු මන්ත‍්‍රීතුමියයි.

අපි පිනට ආපු කට්ටිය කියල එතුමිය කිවුවා. එහෙම කියනවාත් එක්කම මන්ත‍්‍රී තුමිය තෝ වරෙන් එළියට තෝ දන්නේ නෑ මගේ හැටි කියලා බැණ ගෙන බැණගෙන ගියා. කාන්තා හිංසනය ගැන පෙනී සිටින මන්ත‍්‍රීතුමියක් මේ විදියට හැසිරෙන එක ශීලාචාරද?’ යැයි සේනසිංහ පවසයි.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කථාබභ 

[vsw id=”/qDblHCM248Q” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

මේ පිළිබඳව අදහස් දැක්වූ මාධ්‍යවේදියෙක් කියා සිටියේ මාලනි ෆොන්සේකා මහජන නියෝජිතයෙක් වන හෙයින් අගේ ජීවිතයේ බරපතල ලෙස සැඟවුණු රහස් ඇත්නම් ඒ පිළිබඳව ජනතාවට දැන් ගැනීමේ අයිතියක් තිබිය යුතු බවයි.

 

 

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.