මාස 7 දැරිය කෙළසූ පුතාට පියෙකුගෙන් ලැබුණු දඩුවම

p1111මාස 7ක තම කුඩා දියණිය දුෂණය කල තරුණයෙකුට දැරියගේ පියා ලබා දුන් අපුරු දඩුවමක් ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයෙන් වාර්තා වෙනවා.

දුෂණයට ලක්වූ දැරියගේ පියා විසින් සැකකාර තරුණයාගේ දෙඅත් වෙන්වන ලෙස කපා දමා ඇතිබව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මෙම දුෂණය පිලිබඳ නඩුව මේ වනවිට විභාගයට ගනිමින් පවතින අතර මෙම නඩුව විභාගයට දීර්ඝ කාලයක් ගතවන නිසා එකඟතාවයකට පැමිණ එය සමතයකට පත්ගකර ගන්නා ලෙස දැරියගේ පියා විසින් සැකකරුට හා ඔහුගේ පියාට යෝජනා කර ඇත.

එලෙස පවසමින් සැකකාර තරුණයා යතුරු පැදියේ නංවාගෙන ගොස් ගසක බැඳ දෙඅත් කපා දමා ඇති බව ඉන්දීය බලධාරීන් අනාවරණය කරගෙන ඇත.

2014 වසරේ මෙම සැකකරු විසින් බරපතල ලෙස දුෂණය කර තිබුනේ මාස 7ක් වයසැති දැරියක් සැකකරුගේ දෙඅත් කපා දමා පසුව දුෂණයට ලක්වූ දැරියගේ පියා ප්‍රදේශයෙන් පලා ගොස් ඇත.

rape 2 rape 3 rape1

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.