මැකො දිරිමත් කරන ඔවදන් මහ නා හිමිවරුන්ගෙන්

 

 

 

 

 

මහ නා හිමිවරුන්ගෙන් මැකො ට ලිපියක් !

නිදහස් සාධාරණ හා අපක්ෂපාති මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය පියවර ගන්නැයි ඉල්ලා මල්වතු පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ ශී‍්‍ර සිද්ධාර්ථ සුමංගල මහානාහිමියන්ගේ සහ අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය උඩුගම ශී‍්‍ර බුද්ධරක්ඛිත මහානාහිමියන්ගේ අත්සනින් යුතුව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශපි‍්‍රය මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.

මෙතෙක් තමන්ට අයත් කාර්යයන් කිසියම් ප‍්‍රමාණයකට සාධාරණව හා අපක්ෂපාතීව කි‍්‍රයාත්මක කිරීමට මැතිවරණ කොමසාරිස්වරයා කි‍්‍රයා කිරීම පිළිබඳ ප‍්‍රසාදය පළ කරන බවද එම ලිපියේ වැඩිදුරටත් දැක්වේ.

අදාල ලිපිය පහත දැක්වේ

MacoLetter 600px 15 01 05

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.