මැච් එක පැරදිලා මාධ්‍ය හමුවේ දී දෝණී මාධ්‍යවේදියාට කල දේ – ( වීඩියෝ )

dhoniඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර 2වන අර්ධ අවසන් මහා තරගය ඊයේ පැවැත්වුණු අතර ලාංකිකයන් බොහෝ දෙනෙක් සතුටට පත් කරමින් ඉන්දියාව පරාජයට පත් විය.

පසුව තරගය අවසානයේ මාධ්‍ය සාකච්ඡාවේදී පරාජය ගැන පැවසීමට දෝණී පැමිණිවිට මාධ්‍යවේදියෙකු ඔහුගෙන් ඔබ දැන්ම විශ්‍රාම යනවාද  ඇසු විට දෝණී ඊට පිළිතුරු දීමට පෙර ඔහුට කතා කර තමන් ලඟින් වාඩි කරගත්තේය.

ඔයාට හිතෙනවාද මම දැන්ම විශ්‍රාම යන්න ඕනේ කියලා දෝණී ඔහුගෙන් ඇසුවිට මාධ්‍යවේදියා නැහැ ඔබට තව හදින් සෙල්ලම් කරන්න පුළුවන් යැයි පැවසීය.

එම වීඩියෝව පහතින්

[vsw id=”0XZqeHrEbM0″ source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!