මියගිය මව සමග දින 3ක් ජීවත් වූ පුංචි පුතෙක්

chi3මියගිය මව සමග දින 3ක් ජීවත් වූ පුංචි පුතෙක්

අපේ ජීවිත වලට බොහෝ දෙනා ලංවෙනවා ඈත් වෙනවා.කොච්චර තමන්ට ලං උනත් තමන්ගෙන් ඈත් නොවන තමන් ගොඩාක් ආදරේ කරන කෙනෙක් තමයි අම්මා.විශේෂයෙන්ම පුංචි දරුවෙක් වැඩියෙන්ම ලං වෙන්නේ තමන්ගේ අම්මට.

වයස අවුරුදු 31ක් වන තමන්ගේ අම්මා හදිසි අසනීප තත්වයකින් මිය ගියද එම කුඩා දරුවා තමන්ගේ අම්මා සමග දින 3ක් ජීවත් වෙලා තියෙනවා.

දින 3ක් ගියත් මේ ගෙදර ගැන ආරංචියක් නැති නිසා අසල්වැසියෙක් මේ ගැන පොලිසියට දන්වලා.ඊට පසුව කල සෝදිසි කිරීමකදි තමයි මේ සිද්ධිය වාර්තා වෙලා තියෙන්නේ.

මේ පුංචි පුතාට ජීවත් වෙන්න එයාගේ කියලා පවුලේ කවුරුත්ම නෑ.එමෙන්ම මේ මවගේ අවසන් කටයුතු කරන්නවත් මුදල් නැති බවයි වාර්තා වෙන්නේ.

ඒ හේතුව නිසා මේ පුතාගේ අම්මගේ යාලුවෙක් ඇය වෙනුවෙන් ආධාර දෙන්න කියලා ඉල්ලලා.දැන් වන විට බ්‍රිතාන්‍ය පවුම් 515ක් එකතු වී ඇති බව විදෙස් වාර්තා සදහන් කරනවා.

 

chi1 chi2 chi3

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.