‘මියන් කුමර්‘ බෙල්ලන්විල නා හිමියන්ට පහර දී නැහැ

bellanwila elephant - bellanwila wimalarathana theroබෙල්ලන්විල විහාරස්ථානයේ ‘මියන් කුමර්‘ ඇතාගේ පහරදීමකින් මෙන් බරපතළ තුවාල ලබා ශ්‍යාමෝපාලි මහා නිකායේ කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නා හිමියෝ අපවත් වූ බවට පළවෙන වන පුවත සත්‍ය නොවන බව ඇතා බලාගත් සේවකයින් පවසති.

ඇතාට ආහාර දීමට යාමේදී මෙම අනතුර සිදුවී තිබුණු අතර විමලරතන හිමිගේ ඉලඇටවලට හානි සිදු වී තිබූ බවට වෛද්‍යවරුන් ද ප්‍රකාශ කර තිබිණි.

ඒහිමියෝ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති ලෙස කටයතු කරමින් සිටියහ. විමලරතන නාහිමියන්ගේ අපවත්වීම පිළිබඳ පුවත සැලවීමත් සමග මහා සංඝරත්නය ද දේශපාලන නායකයෝද සිවිල් ක්‍රියාකාරීහූ ද එම විහාරස්ථානයට පැමිණියහ.

‘මියන් කුමර්‘ තවමත් විහාරස්ථාන භුමියේ සන්සුන්ව සිටී.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.