මිය ගිය පසුත් කතා කළ හැකියි

 

cemetry

Can you call some one who is dead?

මේ වෙබ් අඩවිය ඔස්සේ ඔබට මිය ගිය කෙනෙක් එක්ක කතාබහ කරන්න පුලුවන්.

ඉටර්නි ඩොට් මී (http://eterni.me/) වෙත පිවිසුනොත් මේ දවස්වල ලියාපදිංචි වෙන්න පුලුවන්.

ජීවිත කාලය තුල කළ කීදේ එක්රැස්කොට ඒ තොරතුරු එක් තැන් කොට විශ්ලේශණය කොට ජීවිතෙන් සමුගත් පසු ඔබේ නෑසියන්ට ඔබ හා එක්වෙන්න පුලුවන්.

මේක කෙරෙන්නේ කොහොමද කියලා  තාමත් තෝර බේර ගන්න අමාරුයි. මොකද වෙබ් අඩවිය විවෘත කරල නැති නිසා. ඒත් සයිබර් අවකාශයතුල මේ ගැන දැඩි උනන්දුවක් තියෙනවා.

මේ වෙබ් අඩවිය හදපු අය කියන්නේ මේක සයිබර් අවකාශය තුල අමරණිය වෙන්න පුලුවන් ක්‍රමයක් කියලයි.

මොකද පවුලේ උදවියට මිතුරන්ට ජීවමානව ස්කයිප් (Skype) නැතිනම් දුරකතනයෙන් කතා කරනවා වාගේ මියගිය නෑසියන් හා කතාකරන්න පුලුවන්, අතීත සිදුවීම් මතක් කරන්න පුලුවන්, හිනාවෙන්න විහිලුවක් කරන්න පුලුවන්,

ඉටර්නි ඩොට් මී (eterni.me) වෙත ගොස් ඊ මේල් පණිවිඩයක් යවා  ලියාපදිංචි වීමෙන් අමරණිය වීමේ මුල් පියවර තබන්න පුලුවන්. මේ වෙබ් අඩවියට එක්ව සිටින්නේ ඉහළ සුදුසුකම් ඇති පළපුරුදු වෙබ් නිර්මාණ ශිල්පීන් රැසක්

 

තාත්තේ මතකද අපි මුහුදු වෙරළට ගිය ගමන?
අමරණීය වෙන්න -ක්ලික් කරන්න මෙතැන

xEterni.me_

 

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.