මීගමුවේ කන්සා ට රන්ජන් ගෙන් වාග් ප්‍රහාරයක්

 

 

ranjan1

 

මීගමුවේ සිටින දේශපාලඥයෙකු පාන්දර 4.00 ට අවදිවෙන්නේ ඇයිද කියන රංජන් රාමනායක.

මේ අතරවාරේ ලන්සා නම් දේශපාලකයෙක් වත්තල සංවිධායක ලෙස පත් කොට ඇත.මේ පත්වීම සිදුකොට ඇත්තේ මහින්ද රාජපක්ෂ විසින් නොව මත්කුඩු ජාවාරම් කරුවන්ට මරණීය දණ්ඩනය දීමට වැඩ කටයුතු කරගෙන යන ජනාධිපති සිරිසේන මහතායි.මේ පිළිබඳව රාමනායක මහතාට දැනගන්නට  ලැබී තිබේදැයි දැන  ගන්නට නැත.

 

[vsw id=”/6nh8-IIYGdU” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.