මීගමුවේ දේශපාලන චන්ඩි පාට්

 

 

chandi

 

මීගමුව ජනසදර ප්‍රජා සේවා මධ්‍යස්ථානය විවෘත කිරීම සිදු කෙරුණේ ගැබිණි මව්වරුන්ට පෝෂණ දීමනාව ලබා දීමේ උත්සවයට සමගාමීව ය.

මෙම උත්සවයේ ප්‍රධානත්වය ඉසිලුවේ මීගමුව නගරාධිපති ඇන්ටනී ජයවීර මහතා ය.

උත්සවය ආරම්භ වී ටික වේලාවකින් පසු හිටපු ධීවර අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහතා ඇතුළු ආධාරකරුවන් පිරිසක් එහි පැමිණිමත් සමඟ උණුසුම් තත්ත්වයක් හට ගැනිණ.

මේ සිදූවීම ශ්‍රී ලංකා දේශපාලනයේ තරම විදහා දක්වයි.මොන පාලනයක් තිබුනත් චන්ඩි පාට් වලට ඉල්ලුමක් ඇත.එහෙයින් රූපවාහිනී කැමරා ඉදිරියේ රඟපෑමේදී උපරිම ලෙසින්

චන්ඩි පාට් දැමීම වැදගත්ය.

දේශපාලකයෙක් තමන් හා එකඟ නොවන දේශපාලකයෙකුට ලිපියක් ලියා හෝ කථාවක් පවත්වා තමඅප්‍රසාදය ශිෂ්ට ලෙස පළ කිරීමේ සංස්කෘතිය පහල නොවන්නේ ඒ සඳහා සමාජ ඉල්ලුමක් නැති බැවිනි.

මීගමුවේ ජනතාව නිසැක වශයෙන්ම මේ චන්ඩින් තම චන්දයෙන් තෝරා පාර්ලිමේන්තුවට යවනු ඇත.

[vsw id=”/RA_UsrmeI1Y” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!