මෙරට ජනගහනයෙන් විස්සෙන් එකකට ඩෙංගු

dengue-1අපේ රටේ ජනගහනයෙන් සෑම පුද්ගලයන් විසිදෙනෙකුගෙන්ම එක් අයෙකු ඩෙංගු උණ රෝගයට ගොදුරු වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි. ඩෙංගු රෝගීන්ට ප‍්‍රතිකාර සඳහා විශේෂඥ වෛද්‍ය කණ්ඩායම් සියළු ග‍්‍රාමීය රෝහල් වලට යොමු කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි. ප‍්‍රධාන රෝහල් වල තදබදය අඩු කිරීම මෙහි අරමුණයි. කෙසේ වුවද වෛද්‍යවරුන් පවසන්නේ පොලිතින්, ප්ලාස්ටික් කෝප්ප, වතුර නොබසින අපිරිසිදු කාණු, වැහි පීලි තිබෙන තාක් කල් ඩෙංගු මර්ධනය කල නොහැකි බවයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.