මෙහෙම බදු ගහගෙන ගියොත් රජය හුස්ම ගන්නවාටත් බද්දක් ගහයි – කැප්පෙටියාගොඩ සිරිවිමල හිමි

siriwimala-thero-1” මෙහෙම බදු ගහගෙන ගියොත් වත්මන් රජය ඉදිරියේදී හුස්ම ගන්නවාටත් බද්දක් අය කරන බව ගැටඹේ රාජෝපනාරාමාධිපති කැප්පෙටියාගොඩ සිරිවිමල හිමි ප‍්‍රකාශ කොට තිබෙනවා. ” බදු ගහනවා කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂ රජය ජේ ආර්ගේ පාලන සමයේදී රාජෝපනාරාමයට කටු කම්බි  නම් ගැසූ බව නම් සිරිවිමල හාමුදුරුවන්ට අමතක වෙන්නේ නැතුව ඇති.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.