මේ මැකො ට ආතතිය ඇති නොවේවා -මන්ත්‍රි විජිත හේරත්

herathw

ජනාධිපතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීමේදී ආණ්ඩුව විසින්  ජිල්මාට්කරණයේ යෙදීමට ඉද ඇති බවට සැකයක් ජනතාවට ඇති වී තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණේ  පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් මහතා  කියා සිටී

 

වර්තමාන මැතිවරණ කොමසාරිස්වරයා ආතතියකින් කටයුතු නොකරන බවට  විශ්වාසයක් ඇතැයි මන්ත්‍රි විජිත හේරත් මහතා පැවසීය.

කෙසේවෙතත් මැතිවරණ කොමසාරිස්වරයාටද අවසාන මොහොතේ ආතතියක් ඇති නොවේවා කියා ප්‍රාර්ථනා කරන සිටින බවත් විජිත හේරත් මහතා  ප්‍රකාශ කළේය.

 

ආත්තියට ලක්වූ හිටපු මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක
ආතතියට ලක්වූ හිටපු මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක

 

මීට පෙර පවතී ජනාධිපතිවරණයේ දී ප්‍රතිපල නිකුත් කරමින් එවකට සිටි මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක පැවසුවේ තමන්ට දැඩි ආතතියක් අත්වූ බවයි.

ඔහට ආතතිය ඇතිවුනේ මන්ද කියා තාමත් දැනගන්නට නැත.

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.