මෛත්‍රිට ත්‍රීරෝදයක්

150104175627_fake_ballot_papers_640x360_bbc

ඡන්දදායකයන් නොමග යැවීමට ඡන්ද සලකුණ ව්‍යාජ ලෙස වෙනස් කළ ඡන්ද පත්‍රිකා බදා හැරෙමින් තිබේ.

පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේනගේ  හංසයා ලකුණ වෙනුවට එක්සත් සමාජවාදී පක්ෂයේ සිරිතුංග ජයසුරිය ගේ ත්‍රි රෝද රථ සලකුණ යොදා මේ පත්‍රිකා සකස් කොට තිබේ.

 

හලාවත ප්‍රදේශයේ අලියා ලකුන යොදා තිබුනත් මෙවර එක්සත් ජාතික පක්ෂයෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් වී නොමැත.

වැරදි ඡන්ද සලකුණක් යොදා සකසන ලද ව්‍යාජ ඡන්ද පත්‍රිකා හලාවත ඇතුළු ප්‍රදේශ කීපයක බෙදා හැර ඇති බවට එක්සත් ජාතික පක්ෂය චෝදනා කරයි.

 

ද ව්‍යාජ ඡන්ද පත්‍රිකා බෙදා හල පුද්ගලයන්ගේ විස්තර හලාවත පොලිසියට සහ පුත්තලම මැතිවරණ කාර්යාලයට ලබා දී ඇති නමුත්  තවදුරටත් ව්‍යාජ ඡන්ද පත්‍රිකා බෙදා හරිමින් සිටින බවයි එක්සත් ජාතික පක්ෂය කියා සිටින්නේ

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.