මෛත්‍රීට එරෙහි විනය පරීක්ෂණයක්?

986943902anura yapa new2

 

 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පසුගියදා සිදුකළ විශේෂ ප්‍රකාශය මගින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සමගියට හානි පැමිණ වූ අතර එය හේතුවෙන් මෙතෙක් සිදුකළ මැතිවරණ සංවිධාන කටයුතු දැවැන්ත ලෙස කඩා වැටිමට ලක්ව ඇති බව පවසා අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් කැදවා ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා විසින් ලිපියක් මගින් දැනුම් දී ඇති බව වාර්තාවේ.

එසේම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකයින් පිරිසක් මැතිවරණ මහ කොමසාරිස් කාර්යාලයට ගොස් සන්ධානය මේ වනවිට මුහුණ දී ඇති තත්වයන් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කොට ඇති අතර ඒ අනුව ඉදිරියේදී සිදුවන වෙනස්කම් සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්වරයා දැනුවත් කොට ඇති බව පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කර සිටී.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.