මෛත්‍රීපාල සිරිසේන 6.21ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙයි

kkkkkkkkkkkkkkkkkkk

 

 

මෛත්‍රීපාල සිරිසේන මහතා කේ.ශ්‍රී.පවන් ශ්‍රේෂ්ඨාධිකරණ විිනිසුරු ඉදිරියේ දිවුරුම් දුන්නේය. එවිට වේලාව පස්වරු 6.21යි.

හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග, එජාප නායක සහ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, මන්ත්‍රී රාජිත සේනාරත්න යන මහත්ම මහත්මීහු ද පැමිණ සිටිය අය අතර වූහ.

 

page10

 

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.