මෛත්‍රී අඩියක් පස්සට. මහින්දට සන්ධානයෙන් නාමයෝජනා!

maithree-mahinda

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එළැඹෙන මහ මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරඟ කිරීම සඳහා නාම යෝජනා ලබා දීමට තීරණය කළ බව එජනිස මහලේකම් සුසිල් ප්‍රේම්ජයන්ත් මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක දැක්වේ.

ඊයේ (02) රාත්‍රී පැවැති සන්ධාන පක්ෂ නායකයින්ගේ රැස්වීමේදී මේ පිළිබඳ එකඟතාවයකට පැමිණි බව එම නිවේදනයේ සඳහන් වේ.

එම නිවේදනය පහතින් දැක්වේ.

Last modified on

Rate this item

(0 votes)

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.