අලුත් අවූරුදු පණිවිඩ : අලුතෙන් හිතමු-මෛත්‍රී -බෙදුම්වාදය පරාජය කරමු-මහින්ද

sinhala_hindu_new_year_wallpaper_2013_by_i_am_71-d60ng12

බේදුම්වාදයට ජවය සපයන වෛරී දේශපාලනයෙන් ඈත්වීම අපගේ අලුත් අවුරුදු ප්‍රාර්ථනා අතරට එක්‌විය යුතු බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා 2015 නව වසරට සුබ පැතුම් එක්‌කරමින් කියා සිටී.

අපරිමිත කැපකිරීම්කොට පරාජය කළ බෙදුම්වාදය නැවත නැවතත් නොයෙක්‌ වෙසින් හිස ඔසවයි. බෙදුම්වාදයට ජවය සපයන වෛරී දේශපාලනයෙන් ඈත්වීම අපගේ අලුත් අවුරුදු ප්‍රාර්ථනා අතරට එක්‌ විය යුතුය. ජාතික සමගියත් රටේ ස්‌වෛරීභාවයත් අගයන සියල්ලෝ එක්‌සත්ව එක්‌සිත්ව දැයේ සුරක්‍ෂිත බව ඇති කිරීමට දූරදර්ශී විය යුතු බව ජනාධිපති මහින්ද රාජපක්ෂ කියා සිටී.

දිනාදුන් රට කිසිවෙකුටත් පසුපසට ඇද දැමීමට මම ඉඩ නොතබමි. ජනතාවගේ සැබෑම අපේක්‍ෂාව ඒ රට සුරක්‌ෂිතවනු දැකීම බව ජනාධිපතිවරයා කියා සිටී.

දැඩි අධිෂ්ඨානයෙන් හා ඉවසීමෙන් කටයුතු කර ගොඩනැගූ මාතෘභූමිය සුරක්‍ෂිත කොට ලොව දිනීම ලැබූ නව වසරේ ප්‍රාර්ථනාව බවත් . ජාතියේ ජයග්‍රාහී වසරක්‌ බවට මෙම වසර පත්කිරීමට ඔබ සැමට ශක්‌තිය ධෛර්ය ලැබේවා  ! යි ප්‍රාර්ථනා කරමි. යැයි ජනාධිපතවරයා ජාතියට තම අළුත් අවරුදු ශුබාසින්ෂණය පුද කරයි.

 

 

 

 

 

අලුත් අවූරුද්දෙ අළුතින් හිතමු-

 

 

 

[vsw id=”/E4tBFyqI_9g” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.