මෛත්‍රී ගේ කනේ පාරට මැ. කො ගෙන් පොල්ලක්

 

ecඑක්සත් ජනතා නිදහස් සන්ධානයේ මංගල රැළියේ වේදිකාව අසල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ එකදු ඡායාරුපයක් හෝ ප්‍රදර්ශනය කර තිබුනේ නැත.

පසුගිය අඟහරුවාදා ජනාධිපතිවරයා විසින් සිදු කළ කතාව නැවත නැවතත් රාජ්‍ය මාධ්‍යය විසින් ප්‍රචාරය කිරීම මගින් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරඟ වදින අපේක්ෂකයින්ට විශාල අසාධාරණයක් සිදු වන බවයි මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානය චෝදනා කරන්නේ.

එය සැලකිල්ලට ගත් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය ජනාධිපතිවරයාගේ විශේෂ කතාව නැවත ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙස සියලු විද්‍යුත් මාධ්‍යයන්ට උපදෙස් දී ඇත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.