මෛත්‍රී ගේ ටිකට් කපනවා

'ඡන්දයෙන් පසු මෛත්‍රී නෙරපනවා' -වාසු

‘ඡන්දයෙන් පසු මෛත්‍රී නෙරපනවා’ -වාසු

එළැඹෙන මහ මැතිවරණයෙන් පසු මෛත්‍රීපාල සිරිසේන මහතා එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ නායකත්වයෙන් ඉවත් කිරීමට එම සන්ධානයේ නායකයන් බහුතරය තීරණය කළ බව නව වාමාංශික පෙරමුණ නායක වාසුදේව නානායක්‌කාර මහතා පැවැසීය.

ඒ අනුව සන්ධානයේ නව නායකයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පත්කර ගැනීමට නියමිත බව හෙතෙම කීය.

මැතිවරණය අතරතුර ඒ සඳහා ක්‍රියාත්මක වීමට කාලයක්‌ නොමැති බවත් ඒ නිසා මැතිවරණයෙන් පසු සන්ධාන නායකත්වය වෙනස්‌ කිරීමට කටයුතු කරන බවත් ඒ මහතා තව දුරටත් කීය.

(දිවයින)

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.