මෛත්‍රී පොලොන්නරුවේ නතර වෙයිද?

MS_Watadageya

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ජයග්‍රාහණයෙන් පසු ප්‍රථම වරට හෙට (25) පොළොන්නරුව වෙත පැමිණීමට නියමිතව ඇත.

අපේ ජනාධිපතිතුමා එහෙම්මම නතර වෙයිද දන්නේ නැහැ යැයි මේ පුවත් ඇසු එක මාධ්‍යව්දියෙක් කියා සිටියේය.

. පසුගිය මැතිවරණ වේදිකාවේදී  මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියේ සන්ධානයේ සෙසු පාර්ශවකරුවන් එකඟවේ නම්  සිය රාජ්‍ය පාලනය පොළොන්නරුවේ සිට සිදු කරන බවයි.

ජනාධිපතිවරයා විනිස් හෙට පසුවරු 1.00 ට පොළොන්නරුව ගල්විහාරයේ වටදාගෙය අසළ ජයපිරිත් වැඩසටහනක් සඳහා එක්වීමෙන් පසු පස්වරු 2.00 ට පොළොන්නරු තෝපාවැව මහ විද්‍යාලයේදී පොළොන්නරු ජනතාව හමුවීමට සූදානමින් සිටින බවයි වාර්තා වෙන්නේ

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.